ශ්රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් කාල සීමාව තුල සිදුවුයේ යයි කියන යුධ අපරාධ ගැන පැවැත්වීමට යෝජනා කර ඇති දේශීය පරීක්ෂණයකට ශ්‍රී ලංකා රජයේ සහයෝගය බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් පවසයි.
දෛනික පුවත්පත් සාකච්චවේදී මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙපාන් ඩජ්රික් මේ බව සඳහන් කර තිබේ.
Friday, January 30, 2015
බෑන් කී මූන් යුධ අපරාධ අවිය යළි ඔසවයි..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment