කඩාවැටුන එයාර් ඒෂියා යානයේ සැකිල්ල ගොඩ ගැනීම අත්හැර දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

කඩාවැටුන එයාර් ඒෂියා යානයේ සැකිල්ල ගොඩ ගැනීම අත්හැර දමයි

ඉන්දුනීසියා මුහුදට කඩා වැටුන එයාර් ඒෂියා යානයේ සැකිල්ල ගොඩ ගැනීමේ කටයුතු අත්හැර දැමූ බව එරට රජය පවසයි. 

ගුවන් යානයේ සැකිල්ල ගොඩගැනීමේ කටයුතුවල නියැලී සිටි කිමිදුම්කරුවන් රෝගාතුරවීම නිසා රෝහල්ගත කළ බව ද බලධාරීහු වැඩිදුරටත් පවසති.

කඩාවැටුන ජෙට් යානයේ මගීන් 162ක් ගමන් කර ඇත. කෙසේවෙතත් මළ සිරුරු ගොඩගැනීමේ කටයුතුවල තවදුරටත් නිරතවන බව බලධාරීහු පවසති. මියගිය අයගේ සිරුරු පනහකට අධික සංඛ්‍යාවක් දැනටමත් ගොඩගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad