මට විරුද්ධව දුෂණ, වංචා චෝදනා ඇත්නම් පැමිණිලි කරන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

මට විරුද්ධව දුෂණ, වංචා චෝදනා ඇත්නම් පැමිණිලි කරන්න..

තමන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා ඇත්තේ නම් ඒවා විමර්ශනයට කොමිසමට පැමිණිලි කරන ලෙස ඇමති රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටී.

ඔහු මෙසේ කියා සිටියේ බොදු බල සේනාව විසින් ඇමති රාජිත සේනාරත්නද ඇතුළුව ජාතික විධායක සභාවේ දුෂිතයන් සිටින බවට කරන ලද චෝදනාවකට පිළිතුරැ ලෙසිනි.

‘මා ගැන චෝදනා තියෙනවා නම් අල්ලස් එකට දෙන්න. එයාගේ දුෂණ චෝදනා ටික දැන් එළිවෙලානේ තියෙන්නේ. කුඩුකාරයන්ගෙන්, කසිප්පු මුදලාලිලාගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ගත්ත හැටි එළිවෙලානේ තියෙන්නේ’ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad