විශේෂ කැබිනට් පත‍්‍රිකාවකින් මොහාන් පීරිස් ඉවතට.. ශිරාණි බණඩාරනායක අගවිනිසුරු ධුරයට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

විශේෂ කැබිනට් පත‍්‍රිකාවකින් මොහාන් පීරිස් ඉවතට.. ශිරාණි බණඩාරනායක අගවිනිසුරු ධුරයට…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් මගින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස යළි පත්කෙර තිබේ.

ඒ අනුව මොහාන් පීරිස් මහතාගේ පත්වීම අවලංගු වන අතර එය නීතිවිරෝධී පත්වීමක් බවටද අවධාරණය කෙර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad