පිටි, සීනි, කිරිපිටි මිල අඩු කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

පිටි, සීනි, කිරිපිටි මිල අඩු කෙරේ..

සීනි මිල රුපියල් 10කින්, කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 61කින්, තිරිගු පිටි කිලෝවක් රුපියල් 12.50කින් අඩු කිරීමට රජය යෝජනා කරයි.

නව රජයේ අතුරු අයවැය මගින් මුංඇට කිලෝවක මිල රුපියල් 40කින්, හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 15කින්, ටින් මාළු මිල රුපියල් 60කින්, කොත්තමල්ලි මිල රුපියල් 150කින් අඩු කිරීමට යෝජනා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad