අදා මධ්‍යම රාත‍්‍රියේ සිට ගෑස් රු. 300කින් පහලට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

අදා මධ්‍යම රාත‍්‍රියේ සිට ගෑස් රු. 300කින් පහලට..

අද මධ්‍යම රාත‍්‍රියේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කිරීමට රජය යෝජනා කරයි. 

ඒ අනුව රුපියල් 1596ක් දක්වා ගෑස් සිලින්ඩරයක මිල පහත වැටෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad