උතුරේ පැවති අවසන් යුධ ගැටුම් සමයේදී සිදු වූ බව කියන යුධ අපරාධ පරීක්‍ෂණය සම්බන්ධයෙන් කුමන හේතුවක් මතවත් ජාත්‍යන්තර විමර්ශනය කල්දැමීම තම පක්‍ෂය අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කරන්නේ නව ආණ්ඩුව් බලධාරීන් අභ්‍යන්තර පරික්ෂණයක් පිළිබඳව අදහස් පල කලද දෙමළ ජනතාව විසින් අභ්‍යන්තර පරීක්‍ෂණ ප්‍රතික්‍ෂේප කරන බවයි.
ජාත්‍යන්තර විමර්ෂණයක් දෙමළ ජනතාවගේ එකම බලාපොරොත්තුව යයිද ඔහු පවසා තිබේ.
Thursday, January 29, 2015
අභ්‍යන්තර පරීක්‍ෂණ වැඩක් නෑ.. අනිවාර්යෙන්ම ජාත්‍යන්තර යුධ අපරාධ පරික්‍ෂණයක් ඕනෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment