රුපියල් 5000කින් වැටුප් වැඩි කෙරේ.. තවත් 5000ක් ජූනි මාසයේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

රුපියල් 5000කින් වැටුප් වැඩි කෙරේ.. තවත් 5000ක් ජූනි මාසයේ..

රජයේ සේවයකන්ගේ වැටුප් පෙබරවාරි මාසයේ සිට රුපියල් 5000කින් ඉහල දැමීමට නව රජයේ අතුරු අය වැය මගින් යෝජනා කරයි.

තවත් රුපියල් 5000ක් ජූනි මාසයේ සිට වැඩි කිරීමටද යෝජනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad