අද සිට පාන් මිල බහී.. බනිස්, මාළු පාන් පළවැනිදා බහී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

අද සිට පාන් මිල බහී.. බනිස්, මාළු පාන් පළවැනිදා බහී..

ග්‍රෑම් 450ක සාමාන්‍ය පාන් ගෙඩියක් අද මැදියම් රැයේ සිට රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ පෙබරවාරි පළමුවැනිදා සිට සෙසු බේකරි නිෂ්පාදනවලද මිල අඩු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad