මීළගට මේ රටේ ආණ්ඩුව පිහිටුවන්නේ බුලත් කොළය නොව අලියා බව නිවාස හා සමෘද්ධි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
‘සෙල්ලම් පිස්තෝල වලින් අපිව බය කරන්න ආපු පිරිසක් රතිඤ්ඤා පත්තු කළ බව අපි දන්නවා. එහෙම රතිඤ්ඤා පත්තු කරන්න අපි ඉඩ දීලා තිබෙනවා.
හැබැයි ඒ අය පත්තු කරපු රතිඤ්ඤා ඔක්කොම පුස්. අපි මේ කියන කතා උඩුමහලක සිටගෙන ඔවුන් අසාගෙන සිටින බැව් දැනගන්නට ලැබුණා. සෙල්ලම් පිස්තෝල පෙන්වූ යුගය අවසන්.
ඉදිරියේදී රජවෙන්නේ බුලත් කොළය නොව අලියයි, මා මතක් කර දීමට කැමතියි’ යයිද ඇමතිවරයා හම්බන්තොටදී ජන හමුවක් අමතමින් කීය.
Friday, January 30, 2015
ආයිත් බුලත් කොල, අත නෑ.. මීලගට එන්නේ අලි ආණ්ඩුවක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment