Gmail ගිණුම්වලට පිවිසීම සඳහා අධිආරක්ෂිත නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා. එහිදී සිද්දවෙන්නේ Gmail ගිණුමට පිවිසීම සඳහා USB උපාංගයක් භාවිත කිරීමයි.
එම USB උපාංගය රහස් පදයක් (password) හරහා සක්‍රීය කිරීමෙන් අදාළ Gmail ගිණුමට පිවිසෙන්න පුළුවන්. රහස් පදයක් හරහා මෙය ක්‍රියාත්මක වීම නිසා කිසිවෙකුට USB උපාංගය සොරා ගැනීමෙන් ඔබගේ Gmail ගිණුමට පිවිසිය බැහැ.
ඊට අමතරව, රහස් පදය ඉන්ටර්නෙට් තුළින් සොරා ගත්ත ද USB උපාංගය නොමැතිව ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වීම ද මෙහි ඇති වාසියකි.
මෙම කරුණු නිසා මෙම නව ක්‍රමය වඩාත් ආරක්ෂිත බව තාක්ෂණවේදීන්ගේ අදහසයි.
Wednesday, October 22, 2014
"Gmail වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්‍රමයක්"
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment