ඇපල් කඩලා පොතට ගිය කෙල්ල (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

ඇපල් කඩලා පොතට ගිය කෙල්ල (VIDEO)

අමෙරිකාවේ Austin නගරයේ Texasහි ජීවත්වන Mama Lou යන අනුවර්ත නාමයෙන් හඳුන්වන Linsey Lindberg නමැති තරුණිය ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ ඇය සිය දෑතේ මාංශ පේශීවලට තද කිරීමෙන් විනාඩියක් තුළ දී ඇපල් ගෙඩි 10 ක් පොඩි කිරීමයි. විවිධ ඉරියව්වලට සිටිමින් සිය දක්ෂතාවය සාර්ථකව ඉදිරිපත් කරයි.

ගිනස් වාර්තාවල 60 වැනි සංවත්සරය වෙනුවෙන් 2015 වසරේ නිකුත්වන සමරුව සඳහා ද මෙය ඇතුළත්වන බව වාර්තා වේ.

එම වීඩියෝව පහළින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad