කළුතර වඳුරන්ට ට‍්‍රාන්සර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

කළුතර වඳුරන්ට ට‍්‍රාන්සර්

වගා හානිකිරීම බරපතල ප‍්‍රශ්නයක් වී ඇති බැවින් කළුතර දිස්ත‍්‍රික්කයේ වදුරන් අල්ලා  වනාන්තරයකට මුදා හැරීමට සැලසුම් කර ඇතැයි කළුතර දිසා ලේකම් යූ. ඞී. සී. ජයලාල් මහතා පැවසීය.

පහතරට තෙක් කලාපයේ වනාන්තරයකට එම වදුරන් මුදාහැරීමට මේ වන විට අනුමැතිය ලැබී තිබේ.

සිංහරාජ වනාන්තරයේ වෙසෙන වදුරු වර්ගවලට මෙම වදුරන් වඩා වෙනස් බැවින් ඔවුන් සිංහරාජ වනාන්තරයට මුදා නොහරින ලෙසද  අදාළ අංශ දැනුම්දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad