ශ‍්‍රීපනිප මහ ලේකම් ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයට පෙර අගමැති ධුරයට පත් කරන ලෙස වූ යෝජනාවක් පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේ දී සම්මත වී ඇත.
මෙම රැස්වීම සඳහා තිස්ස කරල්ලියද්ද, මෛත්‍රීපාල සිරිසේන හා මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහත්වරුන්ද සහභාගී වී සිටියහ.
Thursday, October 23, 2014
අගමැතිකම මෛත‍්‍රීට.. යෝජනාව සම්මතයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment