වැලිකඩ බන්ධනාගාරයේ 07කට කොරෝකා.. රැදවියන් බියෙන් තැතිගනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

වැලිකඩ බන්ධනාගාරයේ 07කට කොරෝකා.. රැදවියන් බියෙන් තැතිගනී !

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පස්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇත.

එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජනය කරන කාන්තාවකට වෛරසය ආසාදනය වී රෝහල් ගත කිරීමෙන් පසු සිදු කරන ලද පරීක්‍ෂණවලින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත.

බන්ධනාගාරයේ තවත් පිරිසකට හා බන්ධනාගාර රෝහලේ කාර්ය මණ්ඩලයටද කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.

මෙම තත්වය මත බන්ධනාගාරයේ රැුදවියන් දැඩි තිගැස්මකින් සිටින බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad