එන සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් වාර්තාවිය හැකියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

එන සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් වාර්තාවිය හැකියි


ඉදිරි සතියේදී කොරෝනා ආසාදිතයන් දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්ව යටතේ රටේ සෙසු ප‍්‍රදේශවලින් ආසාදිතයන් හඳුනා ගැනීමට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ සඳහා මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය වූ බව යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad