පාස්කු බෝම්බය එල්ල කල අය පැත්තක සිටියදී හිටපු ජනපතිගෙන් ප‍්‍රශ්ණ කරනවා.. දැන් වෙන පාරක යන්නේ - දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

පාස්කු බෝම්බය එල්ල කල අය පැත්තක සිටියදී හිටපු ජනපතිගෙන් ප‍්‍රශ්ණ කරනවා.. දැන් වෙන පාරක යන්නේ - දයාසිරි

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එල්ල කලේ කවුදැයි සොයනවාට වඩා අද වෙන වෙන ඒවා පසුපස යන බව පෙනී යන්නේ යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ගැනීම දවස් තුනකින් අවසන් කරන බව පැවසුවද තවත් දවස් තුනක් ඉදිරියට දමා ඇතැයි පැවසූ ඔහු මේ වෙන්නේ කුමක්දැයි බලා සිටින බවද පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල කළ අය පැත්තක සිටියදී අද එහි වින්දිතයන් ගෙනැවිත් ප්‍රශ්න කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමක් හිමි දී ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී. 


No comments:

Post a Comment

Post Bottom Ad