කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින් - විපක්‍ෂ නායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින් - විපක්‍ෂ නායක

කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබාදීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බවත් ඔහු පෙන්වා.

ආණ්ඩුව අද වන විට මූලිකත්වය දී ඇත්තේ විසිවෙනි සංශෝධනයට බවත් කොරෝනා සමග සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad