විස්සේ වෙනස්කම් ඉල්ලයි.. මන්ත්‍රීවරුන්ටත් කැපිල්ලක් - ශ්‍රිලනිපය පොරොන්දු මත හිරවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

විස්සේ වෙනස්කම් ඉල්ලයි.. මන්ත්‍රීවරුන්ටත් කැපිල්ලක් - ශ්‍රිලනිපය පොරොන්දු මත හිරවෙයි

විස්සේ වෙනස්කම් ඉල්ලයි.. මන්ත්‍රීවරුන්ටත් කැපිල්ලක් - ශ්‍රිලනිපය පොරොන්දු මත හිරවෙයි

20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඒ අනුව සිය පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම 20වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

සිය පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට අඩුපාඩුකම් සිදුව ඇතත්, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සූදානම් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad