20ට රිෂාද්ලාගේ සහය ගන්න එපා… ජාතික සංවිධාන කියන දේත් අහන්න – මන්ත්‍රී දොලවත්ත ජනපති-අගමැතිට ලියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

20ට රිෂාද්ලාගේ සහය ගන්න එපා… ජාතික සංවිධාන කියන දේත් අහන්න – මන්ත්‍රී දොලවත්ත ජනපති-අගමැතිට ලියයි

 
විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී රිෂාද් බදියුදීන් වැනි බෙදුම්වාදී චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම තමන් කිසිසේත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ජනාධිපති සහ අගමැති අගමැතිවරයා වෙත ලිපියක් යවමින් පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ජනවරම ලබාදුන්නේ 19 වැනි සංශෝධනයේ අඩුපාඩු නිවැරදි කිරීමට බව සැබැවක් නමුදු යළිත් 18 වැනි සංශෝධනය යළි ගෙනඒමට නොවන බව හෙතෙම අවධාරණය කර සිටී.

 එම සම්පූර්ණ ලිපිය පහතින් දක්වා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad