මීලග මහ ඇමති මමයි.. පැරදුනු මන්ත‍්‍රී දිස්ත‍්‍රික්කය පුරා කැන්වසින් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

මීලග මහ ඇමති මමයි.. පැරදුනු මන්ත‍්‍රී දිස්ත‍්‍රික්කය පුරා කැන්වසින් !

මැතිවරණයෙන් පරාජය පත් වූ දේශපාලඥයෙකු මීළඟට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්වුවද ඔහු පැවැති පාර්ලිමේන්තුව නියෝජනය කළ පුද්ගලයෙකි.

තම බලාපොරොත්තු සම්බන්ධයෙන් මේ වන විටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකයන් වෙත දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැත.

එසේ තිබියදී ඔහු තම දිස්ත්‍රික්කය පුරා ආධාර කරුවන් යොදවා ගෙන ප‍්‍රචාරය කරමින් සිටින්නේ තමන් පළාතේ මීලග මහ ඇමතිවරයා වන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad