පාස්කු බෝම්බ චෝදනාවට රහස් පොලිසියේ රඳවා සිටි ‘හිටපු ඇමති රිෂාඩ්ගේ සොහොයුරා’ නඩු නැතිවම නිදහස් කෙරේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

පාස්කු බෝම්බ චෝදනාවට රහස් පොලිසියේ රඳවා සිටි ‘හිටපු ඇමති රිෂාඩ්ගේ සොහොයුරා’ නඩු නැතිවම නිදහස් කෙරේ !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුව පරීක්ෂණ සඳහා රඳවාගෙන සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේයි.

කලක් රඳවා ගෙන සිටි ඔහු පරීක්ෂණ අවසන් කර නිදහස් කර ඇත්තේ කිසිදු නඩු පැවරීමකින් තොරවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad