අම්පිටියේ සුමනරතන හිමියන්ට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් මරණ තර්ජන -‘ඊළමෙන් පිටව යන්න කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

අම්පිටියේ සුමනරතන හිමියන්ට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් මරණ තර්ජන -‘ඊළමෙන් පිටව යන්න කියයි

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට කොටි හිතවාදී දෙමළ ඩයස්පොරාවෙන් මරණ තර්ජන එල්ල වන බව උන්වහන්සේ සඳහන් කරනවා.

උන්වහන්සේට තර්ජනය කරන වීඩියෝ පට කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ බෙදාහරිමින් සුමනරතන හිමියන් සඳහන් කරන්නේ තමන්ට දිගින් දිගටම මෙලෙස මරණ තර්ජන එල්ල වන බවයි.

වීඩියෝවක් නිකුත් කර ඇති තරුණයා සිය නිජ භූමිය වන ඊළමෙන් පිටව ගොස් තමන්ගේ රටේ බෞද්ධ විහාර ඉදිකරන ලෙස සුමනරතන හිමියන්ට තර්ජනය කරමින් උන්වහන්සේගේ ඡායාරූපයක් ගිනි තබනු එක් වීඩියෝවක දක්නට ලැබෙනවා. 


No comments:

Post a Comment

Post Bottom Ad