හම්බන්තොට වෙඩි වැදුණු අලියෙකුට ප්‍රතිකාර - ඡායාරූප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

හම්බන්තොට වෙඩි වැදුණු අලියෙකුට ප්‍රතිකාර - ඡායාරූප

 

පාදයට වෙඩි වැදී සතියක පමණ කාලයක් හම්බන්තොට ගොන්නොරුව කැළණිවැව ආසන්නයේ සිටි වයස අවුරුදු 35 ක පමණ වන අලියෙකු හට ප්‍රතිකාර කිරීම ඊයේ (01) සිදුකරන ලදී.


 වෙඩි වැඩි තුවාල වී සිටි මෙම අලියා සම්බන්ධයෙන් ප්‍රදේශ වාසීන්ගෙන් හම්බන්තොට වනජීවී නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ප්‍රමුඛ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින්  මෙම  වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.






No comments:

Post a Comment

Post Bottom Ad