තරු පිරිවරාගෙන හැඩ වුනු පුංචි රාහුල්ගේ පළමු උපන්දින සාදයේ ජායාරූප මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

තරු පිරිවරාගෙන හැඩ වුනු පුංචි රාහුල්ගේ පළමු උපන්දින සාදයේ ජායාරූප මෙන්න

තරු පිරිවරාගෙන හැඩ වුනු පුංචි රාහුල්ගේ පළමු උපන්දින සාදයේ ජායාරූප මෙන්න

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටියගේ පුත් රාහුල්ගේ උපන්දිනය 06 වන දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් කලා තරු රැසක් සහභාගී කරගෙන කොළඹ සුපිරි හෝටල් පරිශ්‍රයකදී සාදයක්ද පැවති අතර ඊට ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වුණා.

තරු පිරිවරාගෙන පැවති මෙම උපන්දින සාදයේදී රොෂාන් පිලපිටිය විසින් පුතුට පුතු රාහුල් නමින් ගීතයක් ගැයීමට විශේෂත්වයක් වුණා.

Image may contain: 3 people, people standing

Image may contain: 3 people, people standing and indoor, text that says 'R'

Image may contain: 4 people, people standing, people dancing and wedding

Image may contain: 7 people, people standing

Image may contain: 7 people

Image may contain: 2 people, people standing, closeup and indoor

No comments:

Post a Comment

Post Bottom Ad