ගවමස් පිටරටින් ගෙන්වයි - ගව ඝාතනය තහනමට ආණ්ඩු පක්ෂයේ කැමැත්ත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

ගවමස් පිටරටින් ගෙන්වයි - ගව ඝාතනය තහනමට ආණ්ඩු පක්ෂයේ කැමැත්ත

ගවමස් පිටරටින් ගෙන්වයි - ගව ඝාතනය තහනමට ආණ්ඩු පක්ෂයේ කැමැත්ත

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ, අද පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීයි. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම විසින් අනුමත කළ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

ඒ් අනුව අගමැතිවරයා දැනුම් දී ඇත්තේ මෙරට ගවයන් ඝාතනය නොකර අවශ්‍ය නම් ගවමස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad