කලකිරුණු මන්ත්‍රීවරුන්ට සුබ ආරංචියක්! තවත් අමාත්‍යධූර 10ක් දෙන්න ආණ්ඩුවේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

කලකිරුණු මන්ත්‍රීවරුන්ට සුබ ආරංචියක්! තවත් අමාත්‍යධූර 10ක් දෙන්න ආණ්ඩුවේ සූදානමක්

කලකිරුණු මන්ත්‍රීවරුන්ට සුබ ආරංචියක්! තවත් අමාත්‍යධූර 10ක් දෙන්න ආණ්ඩුවේ සූදානමක්

තවත් අමාත්‍යධූර 10 ක් ලබා දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි. 

ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර 5ක් සහ පළමුවරට නියෝජ්‍ය අමාත්‍ය ධූර 5ක් වශයෙන් මෙම අමාත්‍ය ධූර බෙදී යනු ඇති බව වාර්තා වේ.

තනතුරු නොමැතිව සිටින ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට සහ ශ්‍රීලනිපයේ කිහිප දෙනෙකුට මෙම අමාත්‍ය ධූර හිමිවීමේ ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad