පාලිත කොහොනට රජයෙන් ලොකු තනතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

පාලිත කොහොනට රජයෙන් ලොකු තනතුරක්

පාලිත කොහොනට රජයෙන් ලොකු තනතුරක්

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ය.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පාලිත කොහොන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම 2006 සිට 2009 වසර දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ආචාර්ය පාලිත කොහොන මහතා කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad