නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
අද (07) උදෑසන 9ට පමණ ඔහු කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව හිස්බුල්ලා මෙලෙස අද දින පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
No comments:
Post a Comment