මහරගම, නාවින්න ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

මහරගම, නාවින්න ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි




මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අද (03) උදෑසන මෝටර් රථයක් ගසක ගැටී අනතුරක් සිදුව තිබේ.


අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad