පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා.


ඔහු අද උදෑසන 9.45 ට පමණ මෙම ඒකකයට පැමිණ ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරද අද මෙම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටීමට නියමිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad