අලුත් ව්‍යාවස්ථාවෙන් උප අගමැතිලා නෑ..- අග‍්‍රඵලය තව දුර කරමින් අධිකරණ ඇමති කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

අලුත් ව්‍යාවස්ථාවෙන් උප අගමැතිලා නෑ..- අග‍්‍රඵලය තව දුර කරමින් අධිකරණ ඇමති කියයි..

උප අගමැති වරයෙකු පත් කිරීමක් ගැන මේ වන තෙක් අවධානය යොමු කර නැති බව අධිකරණ ඇමැති මේ අලි සබ්රි මහතා සඳහන් කරයි. මේ වනවිට රජයේ අවධානය යොමු වූයේ 19 සංශෝධනය ඉවත් කිරීම හා සහ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ගැන බවද ඔහු පැවසීය.



මෙතෙක් උප අගමැතිවරයෙක් සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් වී නැතැයි ද ඔහු සඳහන් කළේය.

සියලු ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක පොදු නීති පද්ධතියක් ඇති කරන බවත් අධිකරණ කීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad