"කුඩු සඳා" කොටුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

"කුඩු සඳා" කොටුවෙයි

තොටළග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් වන දිනේෂා සදමාලි නොහොත් කුඩු සඳා නමැත්තිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 06ක් සහ බැංකු කාඩ්පත් 10ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad