පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් රක්ෂිතයේ ඩෝසර් කළ ස්ථානය තමා පරික්ෂාවකට ලක් කළ බවත් ඒ ස්ථානයේ කිසිදු පරිසර හානියක් සිදු වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවධාරනය කරයි.
පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ මේ සිද්ධියට තමන්ගේ ඇති සම්බන්ධය ගැන ජනාධිපතිවරයා විමසු බවත් තමා ඊට සම්බන්ධයක් නැති බව ජනාධිපතිවරයාට පිළිතුරු ලෙස ප්‍රකාශ කල බවත්ය.
පිරිසක් මේ පිළිබඳව තප්පුලෑවද කට ඇර නම කියන්න බිය බවද සඳහන් කරයි.
සනත් නිශාන්ත මහතා ධිවර අමාත්‍ය ධුරය දරද්දී මිගමුව කඩොලාන විනාශ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන කළ මැදිහත් වීමට සමාජයේ දැඩි විරෝධයක් ඔහු වෙත එල්ල විය.
No comments:
Post a Comment