හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තනතුරක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිම ඉල්ලීමක් සිදු නොකල බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
තමන්ද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් සමඟ අග්‍රමාත්‍යවරයා පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව අගමැති තුමන් විසින් ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය.
කැබිනට් ඇමැති ධුරයකට හිටපු ජනාධිපතිතුමන් නම් කරනවා වෙනුවට වෙනත් ධුරයක් සකසා එය ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ යයිද මහ ලේකම්වරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් කල විමසීමකට පිලිතුරු ලෙසයි.
Wednesday, September 2, 2020
මෛත‍්‍රිට තනතුරක් හදා දෙන බව මහින්ද කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment