මෙවර අමාත්‍ය ධූරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ තම බල ප්‍රදේශයට නොයා කොළඹ නිවසේ රැඳී සිටින බව වාර්තාවෙයි.
ඇමති දිවුරුමෙන් පසු ඔහු ගම් ප‍්‍රදේශය බලා අවස්ථා දෙක තුනකදී ගොස් ඇතත් එම ප්‍රදේශයන්හි වැඩිපුර කාලය ගත නොකරනබව සදහන්ය.
පුරා වසර 20කට වැඩි කාලයක් තිස්සේ ප්‍රබල අමාත්‍ය ධූරයන් දරන ලද මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය අවසන් වන තුරුම ප්‍රබල ඇමැති ධුර දරන ලද්දෙකි.
ඔහුට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහුගේ ආධාරකරුවන් සිදු කරණ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කොළඹ තම නිවසේ වැඩිපුර කාලය ගත කරන බව වාර්තා වෙයි.
Wednesday, September 2, 2020
ඇමතිකමක් නොලද ජ්‍යේෂ්ඨ දේශපාලඥයා ගමට මුහුණ දෙන්න බැරිව කොළඹ නවතී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment