ජනපති නියමයෙන් ලංකාගමට තවත් පහසුකමක් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

ජනපති නියමයෙන් ලංකාගමට තවත් පහසුකමක් දෙයි

ජනපති නියමයෙන් ලංකාගමට තවත් පහසුකමක් දෙයි

සිංහරාජ වනාන්තරය මායිමේ තිබෙන ලංකාගම ප්‍ර දේශයට 4G සම්බන්ධතාවය ලබාදීමට මේවන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම මත ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම ඒ සඳහා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.

ලංකාගමට පළමුවෙන්ම 4G සම්බන්ධතාවය ලබාදුන්නේ මොබිටෙල් ආයතන බව එම සමාගම නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad