අගමැති දැක්කම මිනිස්සු බෝධිය වදින එක නවතලා ඔහු පස්සෙන් යනවා - කැලණි විහාරාධිපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

අගමැති දැක්කම මිනිස්සු බෝධිය වදින එක නවතලා ඔහු පස්සෙන් යනවා - කැලණි විහාරාධිපති

ගමැති මහින්ද රාජපක්ෂ මහතා කැලණි විහාරයට පැමිණි අවස්ථාවල එහි බෝධි වන්දනා කරමින් සිටි මිනිසුන් ගාථා කීම නවතා ඔහුගේ පස්සෙන් යන කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ සඳහන් කරති.

කිසිම හේතුවක් හෝ උවමනාව නැතිව ජනතාව එසේ පස්සෙන් යන බවද උන්වහන්සේ පැවසූහ.

ඊට හේතුව මහින්ද රාජපක්ෂ මහතා සතර සංග්‍රහ වස්තු හොඳින් ප්‍රගුණ කර තිබීම බවද උන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ පසළොස්වක පොහොය දා අරලියගහ මන්දිරයේ දී පැවති ධර්ම දේශනාව සිදු කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad