19 අහෝසිය ස්ථිරයි.. 20 ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

19 අහෝසිය ස්ථිරයි.. 20 ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ !

20 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව රජයේ මුද‍්‍රණාලාධිපතිනිය සදහන් කරයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.


නීතිපතිවරයා විසින් දැනුම් දී තිබුණේ මෙය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ප්‍රමාණවත් බවත්ය.

19 වන සංශෝධනයේ වගන්තිය විශාල ප්‍රමාණයක් මෙමගින් අහෝසි කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad