අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි

මගි ජන බලවේගය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

එම පක්‍ෂ ලේකම් නිසාම් කාරියප්පර් මහතා මේ බව තහවුරු කලේය.

පක්ෂ කිහිපයක් එක්ව සන්ධානගතව පිහිටුවා ඇති නිසා මෙම ඉල්ලීම සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

එක් නායකයෙකු කියන දේ රූකඩයක් මෙන් අසා කටයුතු කරනු වෙනුවට සමානව කටයුතු සඳහා අවස්ථාවක් මෙමගින් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා කියා සිටියේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad