කොරෝනා ආරක්‍ෂිතම රටවල් එලි දක්වයි - ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

කොරෝනා ආරක්‍ෂිතම රටවල් එලි දක්වයි - ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට !

කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් සියයක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් සගරාව විසින් එලි දක්වා තිබේ.

එම සමීක්‍ෂණය අනුව රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92 ස්ථානයට පත් වී ඇත.

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව රට ජර්මනියයි.

නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුවක් සෙසු මුල් ස්ථාන දහයෙ වෙයි.

බි‍්‍රතාන්‍ය මෙම ලැයිස්තුවේ 31 වන ස්ථානයේ පසුවන අතර එක්සත් ජනපදය 55 වන තැනටත්, බ‍්‍රසීලය 66 වන තැනටත්, ඉන්දියාව 80 වන තැනටත් පත්ව තිබේ.

අදාල ලැයිස්තුව මෙතනින්....


No comments:

Post a Comment

Post Bottom Ad