ඔවුන් සියලු දෙනා එක ගුවන් යානයකින් පැමිණි පුද්ගලයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙම යානයේ මගීන් 398 මෙරටට පැමිණ ඇති අතරට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටියදී මෙම පිරිස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment