එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි. තමන්ගේ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන් ඔවුන්ට යුද්ධයකට බැසීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.
2019 මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සාමාන්‍ය ජනතාවට ලක්ෂයක් මරා දැමූ බවටද ඔහු චෝදනා කරයි.
දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ පැරණිම භාෂාව බවත් දෙමළ ජාතිකයන්ගේ නිජබිම ශ්‍රී ලංකාව බවත් පැවසූ ඔහු මහාවංශ ඇති දේවල් සත්‍ය නොවන බව ද සදහන් කළේය.
දෙමළ ජාතිකයන් මෙරට පැරණිම ජාතිය බව පෙන්වීමට තමන් සතුව සාක්ෂි ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.
දෙරණ නාලිකාව සමගින් අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
Sunday, August 30, 2020
Home
දේශපාලන පුවත්
හමුදාව එක් දිනකදී උතුරේ ජනතාව ලක්‍ෂයක් මරා දැම්මා..- විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..[Video]
හමුදාව එක් දිනකදී උතුරේ ජනතාව ලක්‍ෂයක් මරා දැම්මා..- විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..[Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment