අධිකරණය විසින් මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහුට ඇති වී ඇති වූ රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්ය.
බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වෙයි.
Sunday, August 30, 2020
චොකා මල්ලි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment