රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් මත්කුඩු ප්‍රමාණයක් සමඟ විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුවා මාලඹේ ප්‍රදේශයේ ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවෙකි.
හෙරොයින් ග්‍රෑම් 70 ක පමණ ප්‍රමාණයක් මත්කුඩු ජාවාරම් තොරතුරු ඇති පොතක් බැංකු කාඩ්පත් කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
Sunday, August 30, 2020
ප‍්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment