එම නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් සකස් කර ඇති බව ද පැවසූ ඇය මෙය අසත්‍යයයි හැකිනම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන බවද කියා සිටියාය.
ජනාධිපතිවරයාට ඇති බලය අනුව දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන බවත් බවත් ඒ සඳහා දැනටමත් සිය කටයුතු සූදානම් කර අවසන් බවත් ඇය පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සදහන් කලාය.


No comments:
Post a Comment