මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN චැට් ඇන්ට් මියුසික් අතහැර ගෙදර යයි - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN චැට් ඇන්ට් මියුසික් අතහැර ගෙදර යයි - (video)

යේ රාත‍්‍රියේ ස්වාධීන රුපවාහිනියේ පැවති ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහනෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා නැගිට ගොස් තිබේ.

එම වැඩසටහනට සහභාගි වූ සමගි ජන බලවේගය අපේක්ෂක රන්ජන් රාමනායක මහතාට විරෝධය පළ කරමින් ඔහු එතැනින් ඉවත් වී ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ බෞද්ධයාට සංඝරත්නයට අපහාස කරන අය සමගින් සුහද සාකච්ඡාවක යෙදීමට තමන් සූදානම් නැති නිසා එම පියවර ගත් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad