ශානි අබේසේකර රිමාන්ඩ් කෙරේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

ශානි අබේසේකර රිමාන්ඩ් කෙරේ !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අගෝස්තු මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝග නිකුත් කර ඇත.

සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad