මෙරට තරුණයින්ට රතු එළියක් - HIV ඉහළ යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

මෙරට තරුණයින්ට රතු එළියක් - HIV ඉහළ යයි

මෙරට තරුණයින්ට රතු එළියක් - HIV ඉහළ යයි

මෙරට තරුණයින් අතර එච්.අයි.වී ආසාදනය ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසහන පවසයි.

වයස අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි අතර එච්.අයි.වී ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසීය.

මේ වන විට මෙරට තුළ එච්.අයි.වී ආසාදිතයින් 3600ක් හඳුනාගෙන ඇති අතර ඉන් ප්‍රතිකාරවලට යොමුවී සිටින්නේ පුද්ගලයින් 2000ක් පමණක් බව වෛද්‍යවරිය සඳහන් කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad