වැලිකඩදී ශානි අබේසේකරට අසනීප වේ.. වහාම රෝහලට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2020

වැලිකඩදී ශානි අබේසේකරට අසනීප වේ.. වහාම රෝහලට..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ඇති වී තිබූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙසේ රෝහල්ගත කර ඇත.

සාක්ෂි සැඟවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකැණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad